මතකයි අම්මේ
- Lyrics
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Music
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- baila
Intro
G D
G
D
G
Verse 1
Gලේ කිරි කරලා ඔබ මට පෙව්Dවා
මා පොඩි දරුවා එය රස කර බිව්Gවා
රෑ දහවල් ඔබ නොනිදා උන්Dනේ
මා හින්දා දුක් විඳි බව දන්Gනේ
Chorus
Gමතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
Inter
G D
G
D
G
Verse 2
Gතුරුලු කරන් මා සැනසුම සෙව්Dවේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්Gවේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්Dනේ
දොයිය බබෝ දොයි කියමින් මාව නැලෙව්Gවේ
Chorus
Gමතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
Inter
G D
G
D
G
Verse 3
Gපුතේ නුඹේ අම්මා කිරට ගියාDලු
කිරි මුට්ටිය ඇගේ ගඟේ ගියාGලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාDලු
කට දෙපැතින් කිරි ගලා ගියාGලු
Chorus
Gමතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
Gමතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්Cල
Dමා පොඩි කාලේ පදවාපු තොටිල්Gල