යන්න රට වටේ

Yanna Rata Wate Chords by Desmond De Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා)
Lyrics
Hudson Samarasinghe (හඩ්සන් සමරසිංහ)
Music
Desmond De Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා)
Key
G
Time
6/8
Rhythm
baila
Key
Intro
| G | - | - | Am |
| D | - | - | G |
| G | - | - | Am |
| D | - | - | G |
Verse
Gයන්න රටවටේ Emඑන්න මා ප්‍රියේ
Amලස්සන ශ්‍රී ලංකාවේ
Dසීගිරියේ, කැටපත් පවුරේ තුන් Gසිංහලේ
කන්ද උඩරටයි Emපහත දුම්බරයි
Amවටේම මුතුබර මුහුදමයි
Dමල් වයසේ සඳපාන වගේ අනුGරාපුරේ
Chorus
Gලා ලා.... ... Amතිසා වැවේ වැව රවුමේ
Dලා ලලා... තුන් Gසිංහලේ
Gලා ලා.... Amකලා වැවේ හඳපානේ
Dලා ලා...... තුන් Gසිංහලේ
Inter
| G | - | - | Am |
| D | - | - | G |
| G | - | - | Am |
| D | - | - | G |
Verse
Gවැවයි දාගැබයි Emගමයි පන්සලයි
Amසිංහල පොළොව මගේ මේ
Dලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් Gදිවයිනේ
Gදේව මන්දිරේ Emකදිර කෝවිලේ
Amඝණ්ටා නද පැතිරෙන්නේ
Dලස්සන ශ්‍රී ලංකාවේ
මේ රන් Gදිවයිනේ...
Chorus
Gලා ලා.... ... Amතිසා වැවේ වැව රවුමේ
Dලා ලලා... තුන් Gසිංහලේ
Gලා ලා.... Amකලා වැවේ හඳපානේ
Dලා ලා...... තුන් Gසිංහලේ