යමං බණ්ඩො

Yaman Bando Chords by Desmond De Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා)
Lyrics
Wally Bastiansz (වොලි බැස්ටියන්)
Music
Wally Bastiansz (වොලි බැස්ටියන්)
Key
F
Time
6/8
Rhythm
baila
Key
Intro
F
Bb
C C7 F
Chorus
Fයමං බණ්ඩො Cවෙසක් බලන්Fන
Bbගනින් බරබාගෙ බඳින්Fන
Bbපාර දිගේ Cඑළි බල බල
Bbමහ පාරේ Fහරි කලබළ
යමං බණ්ඩො C7වෙසක් බලන්Fන
Fයමං බණ්ඩො Cවෙසක් බලන්Fන
Bbගනින් බරබාගෙ බඳින්Fන
Bbපාර දිගේ Cඑළි බල බල
Bbමහ පාරේ Fහරි කලබළ
යමං බණ්ඩො C7වෙසක් බලන්Fන
Interlude
F
Bb
C C7 F
Verse 1
Fකොළඹ නගරෙ Bbමගෙ බණ්ඩෝ, Cබජාර් එකේ Fමම සැන්ඩෝ
බිංකුණ්ඩෝ Bbකුරුකුණ්ඩෝ, Cරජ්ජුරුවෝ Fමම බණ්ඩෝ
ඒයි බණ්ඩො Cයමන්කො ඩෝ, Bbකොළඹ වෙසක් Fබලපන්ඩෝ
සුදු බණ්ඩෝ Cකළු බණ්ඩෝ, Bbකොළඹ ගෑණු Fලස්සනදෝ
Chorus
Fයමං බණ්ඩො Cවෙසක් බලන්Fන
Bbගනින් බරබාගෙ බඳින්Fන
Bbපාර දිගේ Cඑළි බල බල
Bbමහ පාරේ Fහරි කලබළ
යමං බණ්ඩො C7වෙසක් බලන්Fන
Interlude
F
Bb
C C7 F
Verse 2
Fබණ්ඩ කොණ්ඩෙ Bbබැඳල ජයට, Cනැමි පනාව Fගහල උඩට
සූට් රෙද්ද Bbඇඳල ජයට, Cඅන්න බණ්ඩ Fයනව කොළඹ
ඩබල් ඩෙකර් Cයනව පාරෙ, Bbඅයින් වෙයන් Fඇයි යෝධියෙ
මාරු උණොත් Cමගෙ මැණිකේ, Bbමං මැරෙනව Fකොළඹ නගරෙ
Chorus
Fයමං බණ්ඩො Cවෙසක් බලන්Fන
Bbගනින් බරබාගෙ බඳින්Fන
Bbපාර දිගේ Cඑළි බල බල
Bbමහ පාරේ Fහරි කලබළ
යමං බණ්ඩො C7වෙසක් බලන්Fන
Fයමං බණ්ඩො Cවෙසක් බලන්Fන
Bbගනින් බරබාගෙ බඳින්Fන
Bb C [Fade]
පාර දිගේ එළි බල බල
Bbමහ පාරේ Fහරි කලබළ
යමං බණ්ඩො C7වෙසක් බලන්Fන