නිල්වන් මුහුදු තීරේ

Nilwan Muhudu Theere Chords by Desmond De Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
Bbm
Time
4/4
Key
INTRO
INTRO
| | Bbm | - | - | - |
| Ab | - | - | - | |
| Bbm | - | - | - |
| Ab | - | - | - |
| F# | - | - | - |
| F | - | - | - |
CHORUS
Bbmනිල්වන් AbමුහුදුBbm තීරේ ගල්Abමල් පිපුණු යායේ
Dbමා තනිAbවෙලා නැBbmව්තලේDb ඈ ඇතAb ඇගේ යBbmහනතේ
INTER
| Bbm | - | Ab | - |
| Bbm | - | - | - |
| Bbm | - | - | - |
| Ab | - | - | - |
| F# | - | - | - |
| F | - | - | - |
VERSE 1
Bbmමා එතෙර Abආ දා ඈ නැවත F#ආවා
F#ඒ මොහොත Abසිහි වේ අද Bbmවගේ
Abමා හා තුරුලු F#වීලා දෑසේ කඳුළු බීලා
Abරහසේ සුසුDbම් ලෑ හඬBbm ඇසේ
Back To Chorus
VERSE 2
Bbmරෑ සොඳුAbරු මොහොතේ මා මිF#දුණු යාමේ
F#ඈ දෙතොල Abමාගේ දෙකොපුBbmලේ
Abගෑ ඒ සුවඳ විF#හිදේ මූණේ තවම මාගේ
Abනෑ මා පිසිDbන්නේ නෑ Bbmමුව මගේ
Back To Chorus