පොල් කටු හැන්දෙ මිට වගේ
- Lyrics
- Hudson Samarasinghe (හඩ්සන් සමරසිංහ)
- Key
- A
- Time
- 6/8
- Rhythm
- baila
Intro
A E
E E7 A
Chorus
Aපොල් කටු හැන්දෙ මිට වගේ රූබර ඇගෙ ආදEරේ
ඇය එන්නෙ නෑ අනේ ඇගෙ E7භූමිතෙල් මොAළේ
Oh she Anever come right again
She got kerosene oil in her Ebrain
She never come right , she never come right
She never E7come right aAgain
Inter
A E
E E7 A
Verse 1
Aඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුEරේ
බෝයි වැඩට කොළු පැටියෙක් E7ආ කතන්දAරේ
Aලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කEරේ
පුංචි එකා නළවනවා E7බැහැ කරච්චAලේ
Aබේබි අඬනවා බේබිගෙ මමී රවනEවා
බෝයි හඬනවා ගමට E7යන්න හදනAවා
Aපොඩි එකාව නළවගන්න මෙහෙම කියනEවා
එපා බේබි හඬන්න මම E7සිංදු කියනAවා
Chorus
Aපොල් කටු හැන්දෙ මිට වගේ රූබර ඇගෙ ආදEරේ
ඇය එන්නෙ නෑ අනේ ඇගෙ E7භූමිතෙල් මොAළේ
Oh she Anever come right again
She got kerosene oil in her Ebrain
She never come right , she never come right
She never E7come right aAgain
Inter
A E
E E7 A
Verse 2
Aගාළු පාරෙ තාර දාල බසුත් යනEවා
ලොරිත් යනවා අරේ E7ටැක්සි යනAවා
ගාළු පාරෙ තාර දාල බයිසිකල් යනEවා
අර ඕගොල්ලො යනවා අරේ E7අපිත් යනAවා
AGalle road tar is putting bus is also Egoing
Lorrith also going ade tE7axi also Agoing
Galle road tar is putting bicycle also Egoing
You are also going ade E7we are also Agoing
Chorus
Aපොල් කටු හැන්දෙ මිට වගේ රූබර ඇගෙ ආදEරේ
ඇය එන්නෙ නෑ අනේ ඇගෙ E7භූමිතෙල් මොAළේ
Oh she Anever come right again
She got kerosene oil in her Ebrain
She never come right , she never come right
She never E7come right aAgain
Fade
A E
E E7 A