මං බොලද වියේ

Man Bolanda Wiye Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Em
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Em | - | Em | - |
| D | - | A | - |
| Em | - | D | - |
| G | D | Em | + |
CHORUS
Emමං බොලද වියේ බැDදි හාද Bmඔබ Dහා Emආදරෙන්
Emකදුලැල් හසරැGල් සතුටින් ලැBmබුවෙDම් Emඔබ හා ආදරෙන්//
INTER
| Em | - | G | - |
| Em | Am | D | - |
| D | - | B7 | - |
| D | G | Em | - |
VERSE 1
Emඈත රටක Gසිට අමතමිEm සොදුරුAm සැදෑවේ
Dතනිය මB7කාගන්නයිD7 ගී පදEmවැල් ලීවේ//
Emසිතක පැතුAම් හද පුD7රවා Emසීත සමීරේ
Dමා‍ සිතුCමන් මුBmසුවේවී Emමදනල අතරේ
Back To Chorus
VERSE 2
Emඅතිනත ගෙනG බැදි සිEmතුවම් ඇතAm මා මතකේ
DසුරංඟනාB7 සිතිවිD7ල්ලක තEmනිවී මෙලෙසේ
Emසිතක පැතුAම් හද පුD7රවා Emසීත සමීරේ
Dමතු දිනයකC හමුවෙමුBm අපි මාEm ප්‍රිය සොඳුරේ
Back To Chorus