මට මෙන් ඔහුටද කඳුල ඔබයි

Mata Men Ohutada Kandula Obai Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Intro
D D C D
D D C D
Chorus
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි
Inter
D D C D
D D C D
Verse 1
Dතිදෙනෙකු Gඅතරින්, දෙදෙනෙකු Dඑක්වෙයි
ආදර Cගඟුලක් Gපෙරට ඇDදෙයි....
කාටද Gඔබේ අත හිමිවෙන්Cනේ
මා වාDගෙම ඔහුC විමසන්Dනේ...
Chorus
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි
Inter
D D C D
D D C D
Verse 2
Dකිසිවෙකු Gරිදවා හිනැහෙනු Dබැහැ මට
එහෙයින් Cඔබගෙන් Gබැහැර යDමී
ඔබටද Gඔහුටද සුභ පතCමි
ඔබටද Dඔහුටද Cසුභ පතDමි
Chorus
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි
Dමට මෙන් Gඔහුටද කඳුල ඔබයි
කඳුල ඔDබයි, හසCරැල්ල ඔDබයි