මටත් කවියක් ලියන්න
- Lyrics
- Asha Abeysekara (ආශා අබේසේකර)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Em
Intro
Em D
Am
G D
C
Chorus
Emයනව නම්D නුඹ ඈත Amදුරකට
Gමටත් නොDකියම නොඑCන්න
EmදුටුවොතිDන් සඳවAmතිය අහසේ
Gයන තැනක තDතු කියCන්න
Em
Am
Bm
C
Verse
Emනුඹේ මග දිග තුEbaugරුලතා වල
Eමල් පිපී දැAmයි බලන්න
Dඅපේ ආදර කතාAවේ කෙටි
Cපටුන පෙති Bමත ලියන්න
Cපියුම් දහසක්D පිපුනු පොකුනක්
B7හමූඋනොත් මග රැEmදෙන්න
Amබඹර සමනල මී මැDසින්හට
Bසෙනෙහසේ කවි කියන්Cන
Em
Am
Bm
C
Chorus
Emඉතින් Dනුඹ තව දුර Amගියෝතින්
Gමාව අDමතක නොවෙCන්න
Emහිත හැDදෙන්නට දුAmක නිවෙන්නට
Gමටත් කDවියක් ලිCයන්න