මත් මල් සේනා
- Lyrics
- Achala Solomons (අචල සොලමන්ස්)
- Key
- F#
Intro
---------------------------------------
| F# | G#m | B | C# |
| F# | G#m | B | C# |
| D#m | C# | B | C# |
| D#m | C# | B | C# |
Chorus
---------------------------------------
F#මත් මල් සේනා G#mපාවේ පාවේ
Bදෑසේ දැවටේ C#මා
F#සිත්තම් වීලාG#m මා නෙත් මානේ
Bසෙනෙහේ සුවසේ C#මා
D#mලා ඉC#රේ - Bරන් ගැවිC#ලා
සD#mදා ස්නේහC#යේ - Bමල් වැහි වෑහුC#නා
Da Da Da Da...
| F# | - | D#m | - |
| B | - | C# | - |
| F# | - | D#m | - |
| B | - | C# | - |
Interlude
---------------------------------------
| F# | - | D#m | - |
| A#m | - | B | - |
| F# | - | D#m | - |
| A#m | - | B | - |
Verse 1
--------------------------------------
F#පිපි හාදු සුළගේ - D#mමුව ගාව ගැවසේ
Bදෙතොලේ ලැගුම් සොය සොC#යා
F#සඳ රේනු යායේ - D#mමුදු සීත පෙනුනේ
Bලං වෙන්නමයි නෙත් පිC#යා
D#mඋදා වේ A#mමා - සැD#mදෑවේ C#mමුදා
නෙක Bස්වර්ණ රැස් රඟEනා වැහි තීරේ
Da Da Da Da...
Interlude
---------------------------------------
| F# | - | D#m | - |
| A#m | - | B | - |
Verse 2
---------------------------------------
F#ඔබ ගාව සිහිනේ - D#mහිත හීන නෙළුවේ
Bරෑ තුන් යමේ හිත් පුC#රා
F#නොදොඩාම දෑසේ - D#mකවි ගීත මැවුනේ
Bදෙතොලේ සුසුම් උතුරC#ලා
D#mඋදා වේ A#mමා - සැD#mදෑවේ C#mමුදා
නෙක Bස්වර්ණ රැස් රඟEනා වැහි තීරේ
Da Da Da Da...