මේ මැයි ගහ යට

Me Mai Gaha Yata Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Key
D
Key
Intro
| D | - | G | D |
| - | C | G | D |
Chorus
මේ මැයි ගහ යට
දවසක් A7දා Gආ Dආ Emආ
වැස්සට A7අපි උන්නාD
රතු කැට Gවාගේ මැයි මල් A7පිපි පිපි
අපට Gසෙවණ දුන්Dනා Gආ Dආ Emආ
අපට A7සෙවණ දුන්Dනා
Inter
| D | - | G | D |
| - | C | G | D |
Verse
මැයි මාසේ එක Cසැන්ඳෑ Dවරුවක
සීතල D7වැහිපොද Cවැටෙන Dවෙලේ
ආදර වියෝවක් සිතින් Gඑබෙන සඳ
වැහිපොද Emසේ නෙතු Cකඳුළු Dසැලේ
වැහිපොද Cසේ නෙතු කඳුළු Dසැලේ
Inter
| D | - | G | D |
| - | C | G | D |
Verse
වැහිපොද වැටුනත් Cඉස්සර Dවාගේ
මැයි මල් D7පිපුණත් Cරතට Dරතේ
අප දෙදෙනෙක් නැත අද මා Gපමණයි
මැයි ගස් Emසෙවණේ Cඅඳුරු Dපෙතේ
මැයි ගස් Cසෙවණේ අඳුරු Dපෙතේ
Chorus
මේ මැයි ගහ යට
දවසක් A7දා Gආ Dආ Emආ
වැස්සට A7අපි උන්නාD
රතු කැට Gවාගේ මැයි මල් A7පිපි පිපි
අපට Gසෙවණ දුන්Dනා Gආ Dආ Emආ
අපට A7සෙවණ දුන්Dනා
outro fade
අපට A7සෙවණ දුන්Dනා
අපට A7සෙවණ දුන්Dනා
අපට A7සෙවණ දුන්Dනා