මුතු කැට වැටෙනා
- Lyrics
- Mahinda K. Premasiri (මහින්ද කේ. ප්‍රේමසිරි)
- Music
- Sarath Wickrama (සරත් වික්‍රම)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| G | Bm | Eb | Dm Gm |
| Gm | - |
CHORUS
Gmමුතු කැට වැටෙDmනා පෝරුව අබියස
GmමනමාලියනේDm……………. Gmහඩනු එපා
Gmරන්කෙන්ඩිය සෙFත් පැන් විසිරීදා
Gmවිල්ලුද රන්පට තෙමනු එපා
INTER 1
| Gm | - | - | Eb Cm |
| F | - | Gm | - |
VERSE 1
Fරන් පලGmසේ මිFනි කැන් Gmවැස්සේ
Ebමංගල මදුසමFයේ Cmරෑ.......D7..
GමුහුණුC වසාගෙFන කදුලුGm සලන්නට එපා
කිසිDm දිනෙක යෙහෙGmලියේ
Back To Chorus
INTER 2
| G | - | - | Cm |
| F | - | Gm | - |
VERSE 2
Fරෑ යහGmනේ නිFදි පෙම් Gmසිහිනේ
Ebමංගල මදුසමFයේ Cm රෑ......D7...
Gඈත බCලාගෙන කFදුලු සලGmන්නට එපා
කිසිDm දිනෙක යෙහෙGmලියේ
End the chorus with a Dsus4
Back To Chorus