මුව මදහාසේ සීපද රාවේ

Muwa Madahase Seepada Rawe Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Am
Key
Amමුව මදCහාසේ Gසීපද Amරාවේ
Gනිල් කෙEmතේ Gනිල් කෙAmතේ.
Amමුව මදCහාසේ Gසීපද Amරාවේ
Gනිල් කෙEmතේ Gනිල් කෙAmතේ
Amමල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝDmකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ AmලෝCකේ...Am..
Amමල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝDmකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ AmලෝCකේ...Am...
Verse 1
----------------------------------------------------
Amමූණේ හසරැළි මුකුළු
Amදෑතේ දහඩිය පබළු
Dmආදරයේ Cමල් කැකුGළු
අද Gරන් කෙත මැද පීAmදී ඇතිලූ
Amමල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝDmකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ AmලෝCකේ..Am..
Amමල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝDmකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ AmලෝCකේ..Am..
Amමුව මදCහාසේ Gසීපද Amරාවේ
Gනිල් කෙEmතේ Gනිල් කෙAmතේ.
Amමුව මදCහාසේ Gසීපද Amරාවේ
Gනිල් කෙEmතේ Gනිල් කෙAmතේ
Verse 2
----------------------------------------------------
Amආසිරි සුළඟට වැදිලා
Amආදර සුවඳක් දැනිලා
Dmජීවිතය ම Cරසවත් වීGලා
සුභ Gමංගල දවසක සිAmරි මැවිලා