නිරතුරු මම ඔබ
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Key
- A
Intro
Aනිරතුරු මම ඔබ A7 ගැනම සිDතන්නෙමි....
Bmඑනමුදු එEය වරE7දක් බව Aදන්නෙමි....
පෙම් නොකC#mරන්නට Gසිතුවද Dඔබ වෙත....
Bmසෙනෙහස Eලියලයි E7නොදැනිම Aහද මැද....
Verse 1
Eමදහස දුන්නද Dදකින වෙAලේ.....
Eඔබ මෙහි එන බව Dසිතිය නොAහේ....
Aකල යුතු කිC#mසිවක් සිතට නොDඒ....
Bmමගේ සිතිවිEලි එකE7තැනක නොAවේ....
Aනිරතුරු මම ඔබ A7 ගැනම සිDතන්නෙමි....
Bmඑනමුදු එEය වරE7දක් බව Aදන්නෙමි....
පෙම් නොකC#mරන්නට Gසිතුවද Dඔබ වෙත....
Bmසෙනෙහස Eලියලයි E7නොදැනිම Aහද මැද....
Verse 2
Eදෙදෙනා සැනසුම Dලැබිය යුAතුයි....
Eදිවි ඇති තුරු ලග Dසිටිය යුAතුයි....
Aඅප එක සෙවනක C#mවෙසිය යුDතුයි....
Bmනැත නැත අEප එක E7නොවිය යුAතුයි....
Aනිරතුරු මම ඔබ A7 ගැනම සිDතන්නෙමි....
Bmඑනමුදු එEය වරE7දක් බව Aදන්නෙමි....
පෙම් නොකC#mරන්නට Gසිතුවද Dඔබ වෙත....
Bmසෙනෙහස Eලියලයි E7නොදැනිම Aහද මැද....