නුඹ කොහේ සැඟවුනිද
- Lyrics
- Charitha Dissanayake (චරිත දිසානායක)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Dm
Intro
| Dm | - | F | - |
| Am- |Bb
Chorus
නුඹ කොහේGm සැCඟවුBbනිද
එගොඩ ඉGmවුරේC නොමැFත
මෙගොඩ ඉGmවුරේC ද නැBbත
නුඹ කොහේGm සැCඟවුනිBbද
කියනුGm මැනC නුඹ කොBbහිද
එගොඩ ඉGmවුරේC නොමැFත
මෙගොඩ ඉDmවුරේC ද නැBbත
නුඹ කොහේGm CසැඟවුDmනිද
Interlude
| Dm | Bb | F | Am |
| Dm | Bb | F | Am |
| Gm | Eb | Dm | C |
| Gm- |EbDmC
Verse
දෙCගොඩ ගලනා ගඟුFල
නුඹGm රැගෙන ගිCයේදොF දුරA ට
නොයෙGmන්නට ආCයෙමBbත්
ගිAmයේදෝ නුඹ DmඈතC
කිDmයනු මැනC නුබ කොහෙBbදC
කොහේDm සැඟවුCනිද BbඔබAm
Interlude
| Dm | - | F | - |
| Am- |Bb
Verse
දෙCගොඩ ගලනා ගඟුFල
නුඹGm පතුලේC සිර කFළෙදA
නොඑGmන්නට ආCයෙමBbත්
නුAmඹ පතුලේ සැDmඟවුCනිද
කිDmයනු මැනC නුබ කොහෙBbදC
කොහේDm සැඟවුCනිද BbඔබAm