ඔබ ගාව මම ඉන්නෙමි

Oba Gawa Mama Innemi Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
D
Key
Chorus
Dඔබ ගාව Aමම ඉන්නෙDමි
Emසුසුමන් වAගේ යාවෙDවී
Dතනියේ තුරුල්වී Gමුමුණා සුDපෙම් ගී
රෑ සීතලේ ළං Aවෙවී
Dතරුමල් කAඩා දෙන්නෙDමි
Dතරුමල් කAඩා දෙන්නෙDමි
Verse 1
Dමිණි සේ දිලෙන්නේ F#mතරු සේ නිවෙන්නේ
Emඔබගේ Aසිනා දෑස Dනේදෝ
Bmනොසැලී තියෙන්නේ F#mසසැලී නොයන්නේ
Emඔබගේ Aමගේ ස්නේහෙ Dනේදෝ
Bbසිත මාගෙ සනසන්නේ Gmසරසන්නේ ඔAබමයි ළDඳේ
Bbවෙන කවුරුවත් මාගේ Gmතුරුළේ නිAදන්නෑ ළDඳේA
Chorus
Dඔබ ගාව Aමම ඉන්නෙDමි
Emසුසුමන් වAගේ යාවෙDවී
Dතනියේ තුරුල්වී Gමුමුණා සුDපෙම් ගී
රෑ සීතලේ ළං Aවෙවී
Dතරුමල් කAඩා දෙන්නෙDමි
Dතරුමල් කAඩා දෙන්නෙDමි
Verse 2
Dමතු ජීවිතේ දී F#mමෙලොවින් තුරන් වී
Emගුවනේ Aපියාඹන්න Dවේවී
Bmඅභ්‍යාවකාශේ F#mග්‍රහලෝක ගානේ
Emමිතුරන් සොAයා යන්න Dවේවී
Bbඒ කාලෙදිත් මා Gmපතන්නේ ඔAයාමයි ළDඳේ
Bbදෙව් දූවරුන්ගෙන් අGmහන්නෙත් ඔAයාවයි ළDඳේA
Chorus
Dඔබ ගාව Aමම ඉන්නෙDමි
Emසුසුමන් වAගේ යාවෙDවී
Dතනියේ තුරුල්වී Gමුමුණා සුDපෙම් ගී
රෑ සීතලේ ළං Aවෙවී
Dතරුමල් කAඩා දෙන්නෙDමි
Dතරුමල් කAඩා දෙන්නෙDමි