ඔබ මා අතරේ
- Lyrics
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Music
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Cm | - | Gm | - |
| Cm | - | Eb | F |
| Cm | - | - | - |
CHORUS
Cmඔබ මා Bbඅතරේ Cmඉතිරිව ඇත්තේ අතීතFmයක් පමනී
CmඅතීතBbයේ තතුF මේ ලොවCm දන්Bbනේ ඔබත් මමCmත් පමනී
Cmඔබ මා Bbඅතරේ Cmඉතිරිව ඇත්තේ අතීතFmයක් පමනී
Cmඑවන් BbඅතීතයF හිමිකCmර දෙBbන්නේ කදුළුCm බිදක් පමනී
VERSE 1
Cmබාදක අවහිර දුටුදා Gmආදර මන්Cmදිර සිද බිදලා
CmපැතුBbම් ඉසුරු Fපොදි CmසිතිBbන් දරාගෙන Cmමතකද සමුගත්තා
Cmබාදක අවහිර දුටුදා Gmආදර මන්Cmදිර සිද බිදලා
CmඉකිBbබිදිFනා දෙහදCmක් පෙBbරදා මතකයිCm සමුගත්තා
Back To Chorus
VERSE 2
Cmදිනයක යලි අප හමුවේදෝ Gmසිත වද දෙනවාCm සැනෙකින්
Cmනන්BbනාඳුනFනා දෙදෙCmනෙකු Bbවිලසින් ඉCmන්නට හැකිද ඉතින්
Cmදිනයක යලි අප හමුවේදෝ Gmසිත වද දෙනවාCm සැනෙකින්
Cmඅප පිBbළිබද Fසිත සෙCmනෙහස රBbන්දා වෙන්වීCm යමු සැනෙකින්
Back To Chorus