ඔබ පිපුණා

Oba Pipuna Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Lyrics
Jayathilaka Kammellaweera
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
A
Time
4/4
Rhythm
slow ballad
Key
Chorus
-----------------------------------
ඔබ පිපුAණා මගේ නෙF#mත් රිදෙන මානයේE
ඔබ සැලුF#mණා මගේ සුAසුම් Eවැල් ගාAනේF#m
| C#m | F#
ඔබ දිලුF#mණා මේ තAරු වැEරු අහසේD
ඔබ C#mරැඳුණා සොF#mඳුරු සිහිනේA
ඔබ පිපුණා....
Verse 1
------------------------------------
AආදරේF#m මන් Aමේ දකිනF#m සිහිනයටA
F#mහතරවට මEල් පිපෙන F#mමේ සිහිEනයටA
Gනෙළා ඒ මල් සිහින මේ සිහිනයටA
මටම මා රැවGටෙන සිහිනයටA
Verse 2
--------------------------------------
AඇසෙF#mන්නේ ඔබ AමුමුණF#mන වදනයිA
F#mදැනෙන්Eනේ මේ F#mඔබ එEවූ මද පවනයිA
Gවෙළෙන්නේ මා වට ඔබේ දෑතයිA
සැලෙන්නේG සිත අවදිවේ යැයි බියටAයි