පමා වී පිපුණු මල් සුවඳයි
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Am
Intro
| Am | / | Dm | / | G7 | / | Em | / |
Chorus
Amපමා වී Gපිපුණු Emමල් සුවඳAmයි..
Amපමා වී Gපිපුණු Emමල් සුවඳAmයි..
Gපිපුණි දෙතැනක Emඒ නමුත් Fසුවඳ Gළෙන්ගතුAmමයි.....
Cහිතට හිතැතිව Amගලා යන සුළGඟේ.....
Fහිත Gගන්නටAm බෑ....
Gකුමන Amමලටද, Gකුමන AmසුවඳටFදෝ.... Gඕඕඕ
Fහද පියන් පත් Gහැර Amදමන්නේ
| Am | / | Dm | / | G7 | / | Em | / |
| Am | / | Dm | / | G7 | / | Em | / |
Verse 1
Amසිහින, Fනගරේ... Gසිහිල් Emසඳ Amඑළියේ
Dmදොර GගලAmන මතකDmයේ..Em.FG
Gසිනිඳු Amපිණි අග Gපිපී Amනැලවෙන
Fමලකි මා ආ ආ.G..
Fමලකි Gමා Amඔබගේ
| Am | / | Dm | / | G7 | / | Em | / |
| Am | / | Dm | / | G7 | / | Em | / |
Verse 2
Amපතන Emබිම් පෙත තුරු වියන් Cතුරුළේ
F දිය Gකඳුරු Amඉවුරේ
Gපිණි කඳුAmළු මත Gඋදා Amඅරුණත
DmහුදෙකAmලාවට Gසිනා මුAmසු කළ
Fමලකි මා...G
Fමලකි Gමා Amඔබගේ
Chorus
Amපමා වී Gපිපුණු Emමල් සුවAmඳයි...
Gපිපුණි දෙතැනක Emඒ නමුත් Fසුවඳ Gළෙන්ගතුAmමයි
Fඒ මමයි ...
Fඒ මමයි
Dmඔබට GමතකයිAm නම්...
Amපමා වී Gපිපුණු Emමල් සුවAmඳයි...
Gපිපුණි දෙතැනක Emඒ නමුත් Fසුවඳ Gළෙන්ගතුAmමයි
Fඒ මමයි ...
Fඒ මමයි
Dmඔබට Gසිතුණා Amනම්...
Gකුමන Amමලටද, Gකුමන AmසුවඳටFදෝ... Gඕඕඕ
Fහද පියන් පත් Gහැර Amදමන්නේ