පාවී ඇදී එන්න

Pavee Adee Enna Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
A
Key
Chorus
Aපාවී ඇදී එන්න ආයේ.. මාගේ Fදෑසේ.. යාAවීලා..
පීදී සැලී රෝස යායේ.. පාවේ
Fදෑසේ.. සිහින Aඡායා.. //
Inter
| A | - | - | - |
| - | - | - | G |
| - | F#m | D | A |
| - | - | F#m | F |
| A |
Verse 1
Aමාදං කැලේ ළා නිල් Eතලා හේදාවේ..
පාසැල් E7වියේ.. ඈ Aහා එදා මේ වාගේ..
බාලේ ඈEත ලොවේ.. පාවී දෑDස තෙමී
සිත FපාවීA..
Chorus
Aපාවී ඇදී එන්න ආයේ.. මාගේ Fදෑසේ.. යාAවීලා..
පීදී සැලී රෝස යායේ.. පාවේ
Fදෑසේ.. සිහින Aඡායා..
Verse 2
Aරෑනින් මිදී ආEවේ අරුණු හෝරාවේ..
සිහිනෙන් E7වගේ.. පාAවී මියුරු ගී රාවේ..
බාලේ ඈEත ලොවේ.. පාවී දෑDස තෙමී
සිත FපාවීA..
Chorus
Aපාවී ඇදී එන්න ආයේ.. මාගේ Fදෑසේ.. යාAවීලා..
පීදී සැලී රෝස යායේ.. පාවේ
Fදෑසේ.. සිහින Aඡායා.. //