පෙම් රජ දහනේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
Intro / Inter
G | - | F | Dm |
G | Dm | G |
Chorus
Gපෙම් රජ දහනේ අහස් මාළිFගාවන්
Dmසිඳී බිඳී නටGඹුන් විසිරේ
Cකොහේද Gමා යන්නේ
Gපෙම් රජ දහනේ අහස් මාළිFගාවන්
Dmසිඳී බිඳී නටGඹුන් විසිරේ
Cකොහේද Gමා යන්නේ
Verse 1
Gඑදා පටන් Fපෙම් බැඳී
Dmහැඬූ පෙම්වGතුන් නෙතින්
මහා කඳුළු Fගංගා
Dmමැවුනා ලොGවේ
එවන් නදී Cතිරයේ
මා අසරFනයි Dmමා තනිවGමයි
Chorus
Gපෙම් රජ දහනේ අහස් මාළිFගාවන්
Dmසිඳී බිඳී නටGඹුන් විසිරේ
Cකොහේද Gමා යන්නේ
Verse 2
Gගසේ එතෙන Fමල් ලතා
Dmකියන පෙම් කුGසුම් ලොවේ
Gපාලු වෙරළ අFයිනේ
Dmනාඩන් ඉGතින්
එවන් අතීCතේ රැයේ
ඔබේ පිළිFරුවේ Dmරූසිරු Gමැවේ
Chorus
Gපෙම් රජ දහනේ අහස් මාළිFගාවන්
Dmසිඳී බිඳී නටGඹුන් විසිරේ
Cකොහේද Gමා යන්නේ
Gපෙම් රජ දහනේ අහස් මාළිFගාවන්
Dmසිඳී බිඳී නටGඹුන් විසිරේ
Cකොහේද Gමා යන්නේ