රෑ පුරා
- Lyrics
- Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
- Music
- Chathuranga De Silva (චතුරංග ද සිල්වා)
- Key
- A
- Time
- 4/4
INTRO
| A | E | Bm | D |
| A | E | Bm | D |
CHORUS
Aරෑ Eපුරා BmපෙනෙනාD නිAසා ඇEස් පියBmන් ඉන්නවා
| D
Aමේ තEරම් Bmකියනා DනිAසා Eහාදුවක් Bmඑවනවා
| D
VERSE 1
Gඊයේ වාගේ රණ්ඩු වෙන්Dනෑනේ
හිතG රිදුනා කියලා කහටක් නම්D නෑ නේ
| E |
INTER 1
| A | E | C#m | D |
| A | E | Bm | D |
VERSE 2
Gහුරතල් කෙරුවා මට නම් මදිD වාගේ
Gතුරුලේ ඉඳලා ආදරෙමයි Dකිවේ
| E |
Back To Chorus
INTER 2
| A | - | D | - |
| A | C#m | D | - |
| Bm | D | Bm | D |
| G | - | E | - |
VERSE 3
Gකාගේ කවුදෝ කොයිදෝ ඉඳලා ආDවේ
Gනොකියා ඇවිදින් ඇස් දෙකේමයිD උන්නේ
| E |
Back To Chorus