රජ මැදුරක
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Cm
- Time
- 4/4
INTRO
| Cm | - | - | Bb |
| Cm | - | - | Bb |
| Cm | Bb | Gm | Cm |
| Cm | Bb | Ab | Cm |
CHORUS
Cmරජ මැදුරක ඉපදී සිටියානම්
Cmනුඹත් රජෙකි පුතුBbනේ
Bbහිරිකඩ Fබාගෙන පොGmල් අතු ඉගිEbලෙයි
Fmඅද නුඹෙ GmසිරියහනේCm
Bbහීනෙන් Gmහිනා නොAbවී මා හBbඬවාපන් මේ රෑ Cmයාමේ
INTER
| Cm | - | Fm | Gm |
| Gm | Fm | Eb | Cm |
| Cm | Bb | Ab | Cm |
VERSE 1
Cmපුංචි පැටික්කන්F මඟ දිග හඩවන
Gmසිල්ලර FරසකැවිEbලි
Cmදුව යන ඉගිලෙන විFසිතුරු සෙල්ලම්
Gmයානා Fපෙනී පෙEbනී
Cmඅහක බලාගෙන මගදිBbග යන විEbට නෑ මට වාවන්නේBb
Bbහීනෙන් Gmහිනා නොAbවී මා හBbඬවාපන් මේ රෑ Cmයාමේ
VERSE 2
Cmඉද හිට මොලවන ලිපFත් දනී පුත
Gmකැද රස සුFනු සහලේEb
Cmදිව බොදුනක් සේ Fදිව ගා ඇල්මෙන්
Gmඅකුරට Fදිව යන්Ebනේ
Cmඇදලා කල් ගිය රෙBbදි වැරEbලි නෑ මට වාවන්නේBb
Bbහීනෙන් Gmහිනා නොAbවී මා හBbඬවාපන් මේ රෑ Cmයාමේ
Back To Chorus