රණඹර ඉඳු දුනු

Ranambara Indudunu Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
C
Key
Intro
C Em C7
F
F C Dm
C F C Dm
C
Chorus
Cරණඹර ඉඳු දුනු Gසිතුවම් වෙCලා
Cබිඟු වැල් මල් කෙමි Gමත මත්වෙCලා
වසන්තේ උදාවුFණා..
වසන්Cතේ Fඒ Bbඒ උදාවුCණා..
Cරණඹර ඉඳු දුනු Gසිතුවම් වෙCලා
Cබිඟු වැල් මල් කෙමි Gමත මත්වෙCලා
වසන්තේ උදාවුFණා..
වසන්Cතේ Fඒ Bbඒ උදාවුCණා..
Inter
C Em C7
F
F C Dm
C F C Dm
C
Verse 1
Cරන් බඳ රන් කුඹු රන් සළු වෙFලා
Fචන්Bbදන FඅංBbජන Cදෙනෙතේ උලා
Cදෙපයේ කිංකිණි Fනූපුර සොලවා
G මා වෙත ඈ එනCවා
Chorus
Cරණඹර ඉඳු දුනු Gසිතුවම් වෙCලා
Cබිඟු වැල් මල් කෙමි Gමත මත්වෙCලා
වසන්තේ උදාවුFණා..
වසන්Cතේ Fඒ Bbඒ උදාවුCණා..
Inter
C Em C7
F
F C Dm
C F C Dm
C
Verse 2
Cඇගෙ ළැම රන් ගිරි දෙයද මැFදේ
Fමගෙ BbජීFවන Bbරජ Cමැදුර සැදේ
Cසිහින විමානේ Fආදර මතඟන
G මා වෙත ඈ එනCවා..
Chorus
Cරණඹර ඉඳු දුනු Gසිතුවම් වෙCලා
Cබිඟු වැල් මල් කෙමි Gමත මත්වෙCලා
වසන්තේ උදාවුFණා..
වසන්Cතේ Fඒ Bbඒ උදාවුCණා..
Cරණඹර ඉඳු දුනු Gසිතුවම් වෙCලා
Cබිඟු වැල් මල් කෙමි Gමත මත්වෙCලා
වසන්තේ උදාවුFණා..
වසන්Cතේ Fඒ Bbඒ උදාවුCණා..