රෑනේ ඉගිලෙන්න ඕනේ

Rane Igilenna One Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Ernest Soysa (අර්නස්ට් සොයිසා)
Key
Am
Key
Intro/Inter
| Am | - | F | - |
| G | - | Am | - |
| - | Dm | - | C |
| G | - | Am | - |
Song
Amරෑනේ ඉගිලෙන්න ඕGනේ
Dmදෑස Cපෙනෙනා ඉAmමේ..
Amවිහඟුන් වාගේ පිGයාඹා
Dmපාවි Eමේ ගං Amතෙරේ...
Amරෑනේ ඉගිලෙන්න ඕGනේ
Dmදෑස Cපෙනෙනා ඉAmමේ..
Amවිහඟුන් වාගේ පිGයාඹා
Dmපාවි Eමේ ගං Amතෙරේ...
Verse 1
Amපායා ඈත පාCයා
Fවිසිරේ Gහිරුගේ Amඡායා ..
Amපායා ඈත පාCයා
Fවිසිරේ Gහිරුගේ Amඡායා ..
පිපි Gමල් නොතලා
පිණිFලැල් අතුරා
Dmසේයා Cමැවෙනා උAmදේ
Amරෑනේ ඉගිලෙන්න ඕGනේ
Dmදෑස Cපෙනෙනා ඉAmමේ..
Amවිහඟුන් වාගේ පිGයාඹා
Dmපාවි Eමේ ගං Amතෙරේ...
Verse 2
Amපාවී ඈත Cපාවී
Fපවනේ Gසැලෙනා Amරාවේ..
Amපාවී ඈත Cපාවී
Fපවනේ Gසැලෙනා Amරාවේ..
දියGරැල් අතරේ හැඟුFමන් කිමිදේ
Dmමේ ගී Cගයනා හදේAm..
Amරෑනේ ඉගිලෙන්න ඕGනේ
Dmදෑස Cපෙනෙනා ඉAmමේ..
Amවිහඟුන් වාගේ පිGයාඹා
Dmපාවි Eමේ ගං Amතෙරේ...