සමාවෙලා හදාගන්න

Samawela Hadaganna Chords by Chamara Weerasinghe (චාමර වීරසිංහ)
Key
Fm
Time
4/4
Key
INTRO/INTER
| Fm | - | - | Bbm |
| Ab Cm | Fm | Ab Cm | Bbm |
| Bbm/Eb | Ab/C | C7 | Fm |
CHORUS
FmසමාවෙCmලා… Fm හදාගන්න මට මගේBbm හිත
Ebඑකම වරක් ඔබේ දෙපාBbm වඳින්නAb දෙFm/Cන්න වඳිFmන්න දෙන්න
Fmකිලුටක් Bbmනෑ මගේ හදවCත සත්තFmයි ඔන්න
Fmඑපා ඉතිBbmන් මගේ දෑස Cමඟ හැරFm යන්න
FmසමාවෙCmලා… Bbm හදාගන්න මට මFmගේ හිත
VERSE 1
Fmඔබේ සිතටAb පිටු Fmපාලා මං Cmගිය ඈත
Ebකඳුළු වලිBbmන් නෙත තෙEbමුනා මට Fmනොදැනීම
Csus4ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
Cමං ආවත්Fm එරෙහි උCනා කසාවFmත මට
Back To Chorus
VERSE 2
Fmකසාවතින්Ab ඔබ යන Fmවිට මඟ සCmන්සුන්ව
Ebආදරයට Bbmහැඟුමන් නෑ Ebහදවත කොFmනක
Csus4ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
Cඑකම වරක්Fm ඔබේ දෙපාC වඳින්Fmන දෙන්න
Back To Chorus