සැන්දෑ අහස වගේ
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Em
- Time
- 6/8
INTRO/INTER
| AmEmG D |D -Em | EmG | - |
|ACm |G/D|D/Em|Em|
CHORUS
සැන්දෑ Emඅහස වගේ සැරDසී මට ඉන්න කියා
Gකියන්න ඇයි ඔබ නාවේC
Cමා රිදDවන්නද සිතුEmවේ//
VERSE 1
Emහිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු කඩා
Gඅහසට විසිකෙරුවා මංD
Dරෑකල අහස බලන ඔබට Emපෙනෙයි
Amහිතන් Gඑපා තDරුයි Cකියා Dඔබ රැවටේවීEm
Back To Chorus
VERSE 2
Emකණ පලදින්න ගෙනා තෝඩු දෙකින් එකක් කඩා
Gඅහසට විසිකෙරුවා මංD
Dරෑ කල අහස බලන ඔබට Emපෙනේවී
Amහිතන් Gඑපා අDඩ සඳC යැයි ඔබD රැවටේවීEm
Back To Chorus
INTRO/INTER
| AmEmG D |D -Em | EmG | - |
|ACm |G/D|D/Em|Em|
CHORUS
| D | - |Em G | - |
| C | - | D | Em |
VERSE
| Em | - | - | - |
| G | - | D | - |
| D | - | Em | - |
| Am/G | D/C | D | Em |
Back To Chorus