සඳ බැස ගිය තැන
- Lyrics
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Bbm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| Bbm | - | Fm | - |
| Bbm | - | Fm | - |
| Bbm | - | Fm | - |
| Bbm | - | Fm | - |
VERSE 1
Bbmසඳ බැස ගිය තැනFm නෑ Bbmහිරු බැස ගිය තැFmන නෑ
Bbmරළ බැස ගිය තැනFm නෑ මහා සBbmයුරේFm
Bbmහිනැහෙනු දවසFmක් නෑBbm සැනසුණු දවFmසක් නෑ
Bbmනැළවුණු දවසFmක් නෑ මාගේ ලොBbmවේFm
CHORUS
C#හෙට හAbමුවෙමුදF# අපි හෙට සැනසෙමුද අපි
| Ab C# Ab F# | Ab
C#හෙට නැළAbවෙමුදF# අපි හිතවAbතියේ
Fmඅද හමුAbවෙමුදF# අපි අද සැනසෙමුද අපි
| Ab Fm Ab F# | Ab
Fmඅද නැළAbවෙමුදF# අපි පෙම්Ab සයුරේ
INTER
| C#m7 | - | Ebm7 | - |
| Bbm | - | - | - |
| C#∆ | - | - | - |
| Bbm | - | - | - |
| C#∆ | - | - | - |
| Bbm | - | Fm | - |
| Bbm | - | Fm | - |
VERSE 2
Bbmමා ඔබ දන්න Fmතරම්Bbm ඔබ මා හඳුනFmන්නෑ
Bbmමා දෙස නොබැFmලුවත් තරහ නැBbmතේC#
Bbmඔබ දුටු දිFmනේ පටBbmන් ඔබ දුටු Fmපැයේ පටන්
Bbmමගේ හඳ පතුලේ Fmහැඟුම් පුබුBbmදු වුC#නේ
Back To Chorus