සඳ මිතුරි

Sanda Mithuri Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Lyrics
Achala Solomons (අචල සොලමන්ස්)
Key
Am
Key
Intro
---------------------------------
Am | G | Am | G
F | Em | C | F
Em | Dm |
Chorus
---------------------------------
Amඉගිලෙන්න ඔබ එක්ක Emආකාසේ
Amවිදගන්න ඒ සිසිල Gමා සිත්සේ
Amමට දෙන්න Fඒ වරම Amකවදාද Gඔබ එන්නෙ
Amපිනි බින්දු Fමල් වැහි Gඅරන්
Amසඳ මිතුරි.. Emසිත මිහිරි Fකල මැනවී..Am
Amබිඳු කඳුලු Gපිනි පොකුරු Fකල මැනවී..Am
Interlude 1
---------------------------------
Am | G | F | Am
C | F | Em | Dm
AmHa...CHa...Em.....G......
FHa..Em.....Am......G#m......Am.
Verse 1
---------------------------------
Amමට මම ම වී ඉන්න
Emලොකෙන් ඉඩක් නොදෙන
Amඈතට වෙලා අපිම
අCපි වී ඉතින්
Emනව ලොවට මුල් Gඅනු දෙන්න
Amමිල නොවන Fපෙම් කවිය Gපබඳින්න
Amපිනි වැස්ස Gවස්සන්නAm මද්දහන Gතෙත් වෙන්න
Amආදරය Gදලු ලන්න මිහිකත මතින්
සිහිAmනේ සනCහා කිරDmණින් දැවෙAmනා
Chorus
---------------------------------
Amඉගිලෙන්න ඔබ එක්ක Emආකාසේ
Amවිදගන්න ඒ සිසිල Gමා සිත්සේ
Amමට දෙන්න Fඒ වරම Amකවදාද Gඔබ එන්නෙ
Amපිනි බින්දු Fමල් වැහි Gඅරන්
Amසඳ මිතුරි.. Emසිත මිහිරි Fකල මැනවී..Am
Amබිඳු කඳුලු Gපිනි පොකුරු Fකල මැනවී..Am
Verse 2
---------------------------------
Amජීවිතය විඳගන්න
Emලොකෙන් ඉඩක් නොදෙන
Amඈතට වෙලා තෙමෙමු
Cපිනි වැහි පොදෙන්
Emප්‍රේමයට ප්‍රේGමය වෙන්න
Amනිල නොවන Fජිවිතය Gපුබුදන්න
Amපිනි වැස්ස Gවස්සන්න Amමද්දහන Gතෙත් වෙන්න
Amආදරය Gදලුලන්න මිහිකත මතින්
Amසිහිනේ සනCහා කිරDmණින් දැවෙAmනා
Chorus
---------------------------------
Amඉගිලෙන්න ඔබ එක්ක Emආකාසේ
Amවිදගන්න ඒ සිසිල Gමා සිත්සේ
Amමට දෙන්න Fඒ වරම Amකවදාද Gඔබ එන්නෙ
Amපිනි බින්දු Fමල් වැහි Gඅරන්
Amසඳ මිතුරි.. Emසිත මිහිරි Fකල මැනවී..Am
Amබිඳු කඳුලු Gපිනි පොකුරු Fකල මැනවී..Am