සඳ ඕනා (මාෂා)

Sanda Ona Masha Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Gm
Key
Intro
Gm .........
Gm | - | - | -
D | - | - | -
Gm | - | - | -
D | - | - | -
Verse 1
Gmසඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕDනා
හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕGmනා
අර Cmපේනා ඈතින් පාGmයා අරුමෝDසම් පෑ නිල් සඳ ඕGmනා
ඈතින් Cmපේනා අහසේ පාGmයා අරුමෝDසම් පෑ
Chorus
මාGmෂා සොයා Cmතාමත් නොයා බDලා හිඳී මේ දෙනෙත් විGmදාලා
මාGmෂා සොයා Cmතාමත් නොයා බDලා හිඳී මේ දෙනෙත් විGmදාලා
Verse 2
Gmදේදුන්නේ Dනෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද Gmනෑ
ඒ මුහුණේ Dගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම Gmනෑ
නවCmතාලා හිත විමGmසාලා තරු ඉඟි Dපානා ඈ මට ඕGmනා
ඈ නවCmතාලා තරු ඉඟි Gmපාලා හිත විමDසාලා
Verse 3
Dඈ නේනා රෑ ඕනා නෑ තාමත් ඈ දුර Gmනෑ
ආකාසේ Dරෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ Gmනෑ
කොඳුCmරාලා රහසින් Gmකීවා තව ලං Dවීලා සිප ගන්Gmනෝනා
ඈ කොදුCmරාලා රහසින් Gmකීවා තව Dලං වීලා
Verse 4
Gmමාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ Dනෑ
සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුGmනේ නෑ
අහCmසේ නෑ ක්ෂිතිජ ඉGmමේ නෑ නෙත් Dමානේ නෑ ආයෙත් Gmඑන්නෑ
රෑ අහCmසේ නෑ ක්ෂිතිජ ඉGmමේ නෑ නෙත් Dමානේ නෑ
මාGmෂා සොයා සියොCmතුන් පවා Dඔහේ ගියා පියාපත් විGmදාලා
මාGmෂා සොයා සියොCmතුන් පවා Dඔහේ ගියා පියාපත් විGmදාලා
Gm | - | - | -
D | - | - | -
Gm | - | - | -
D | - | - | -