සැදෑ පහන් නදී
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| C B | B0 G7 | C | - |
CHORUS
Cසැදෑ Bපහන්Dm නදී Fතෙරේ
| G7
ඔCබේ ළBඟින් Dmහිඳිම් Fළංවෙලා
Gඔබයි මමයිG සඳයිG7 රැයයිC වුණා
Gමලයි විලGයි හෙමිG7න් තුCරුල් වුණා //
INTER
| C B | Bb A | Ab | - |
| Fm E | Eb D | Db | - |
| Bbm | Cm | Fm | Bb C |
| G+ | - | - | + |
VERSE 1
Gදෑස පේනG7 මානයේ පCවා
Gනෑ මිනිස්G7 හඬක් ඇහෙන්Cනේ නෑ
Bmආදරේ Gසුරංගනා Cරැයේ
| Am |
GජීවිG7තේ පියාසරCයි ඔහේ
රතුF පාටG මේ අFහස් තCලේ
ඔබේ Fරෝස Gපාට කFම්මුCලේ
Back To Chorus
VERSE 2
Gප්‍රේම G7සීන කල්පනාC ලොවේ
Gස්වර්ණ වර්G7ණ මාලිගාC මැවේ
Bmඑන්න යන්නG ඒ විමන් Cකරා
| Am |
Gඩිංග ඩිංG7ග මා අතේC එතී
නොFනිදා GනිදාF ඔබේ Cනුවන්
අඩවFන්ව GළංවෙFමින් Cහිඳී
Back To Chorus