සඳකැන් දහරින්
- Lyrics
- Kithsiri Nimal Shantha (කිත්සිරි නිමල් ශාන්ත)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Cm
- Time
- 4/4
INTRO
| Cm | Bb Cm | Cm Bb | Ab Bb |
|Bb Cm[Bb] Cm | - Cm|
CHORUS
Cmලලල ලල ලල ලලලාBb
Bbලලල ලල ලල ලලලාCm//
Fආ ආ ආ ආ ආ……ආBbආ ආ Fආ
Cmසඳකැන් දහරින් දෙEbනුවන් පිGmරිලා
Gmදෙනුවන් කැළුමින් Bbපියුමන්Cm සැලිලා
INTER
| Cm | - | Bb | - |
| Ab | - | Cm | - |
| Cm | Bb Cm |
VERSE 1
Fහිරිපොද වැහි වැටිBbලා කුFරහන් මල් තෙමුCmනා
Cmහිවුඩු පිපෙන සුළඟේ…F. සුFවඳ මැCmකී වියැකී
Back To Chorus
VERSE 2
Fඉද්ද සමන් පිපිBbලා Fවන පෙත හිනැහෙනවාCm
Cmකොවුලිඳු ගී ගැයුFවා…… Fගං දොරකCmඩ රැඳිලා
Back To Chorus