සඳ පාන වාගේ
- Lyrics
- Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- D
Intro
D A A G
A G A D
Dසඳ පාන Gවාගේ දිලෙන්Dනේ
Dඔබමයි හGදේහි රැඳෙන්Dනේ
Dනිල් විල් ජGලාසේ Aහංසිය විDලාසේ
Bmමා හද විF#mලේ සැරිසEmරන්නේ..D.
Dසඳ පාන Gවාගේ දිලෙන්Dනේ
Dඔබමයි හAදේහි රැඳෙන්Dනේ
Verse 1
මල් මාවතේ සැරි සDරාලා නැළවුණු ළඳේ
තුරුලු Gවීලා..
සමනල්ලු කෝ අද Dගිහිල්ලාF#m....Fm.E
Eමල් ගොමුවේ නෑ
මල් පිDපීලාGAD
ඔබ නොඑන මේ බිම් තGලාවේ පාළුව හAඬයි රෑ දDවාලේ
කවදාක Gහෝ යළි සිF#mනා Emසෙයි ආDයේ Aආවා කියා
පෙම්බDරා වී හද වේදCනාවන් නිවේDවීGAD
Verse 2
Dනිල්වන් ගැබේහි පියාඹා එන්නම් ප්‍රියේ
ඔබ සොGයාලා...
සිඳලන්න මේ කඳුළු DගංF#mගා...Fm.....E. හද
වේදනා මදිද Dවින්දාGAD
යළි මාවතේ මල් පිGපීලා සමනල්ලු
Aරෑනෙ පිDරීලා
ඔබ මා Gළඟින් ඉන්නF#mවා Emනම් Dආයේ Aමල් මී
වEmසන්තේ උDදාවී හද වේදCනාවන් නිවේDවී..GAD