සදට සද එලියට
- Key
- Fm
- Time
- 4/4
INTRO/INTER
| | Fm | Cm | Eb | Fm | |
| Fm | Db | Eb | Fm |
| Fm | Eb | - | Csus4 |
CHORUS
Fmසදට සද එලියට මලට මල් Ebපොකුරට
Ebකවියො කවි Csus4ලීවට
Ebවෙනස් වේCmවිද මේ මිනිFmසුන්ගෙ හිත
Ebමේ මිනිසුFmන්ගෙ හිත
VERSE 1
Fmඋමතුවෙන් මත්වෙලා රාගයට Bbලොල් වෙලා
Bbමනස වීදෝ Fmමුලා
Ebසුමුදු මFmල් පරEbවෙලා සුමුCsus4දු මල් පරවෙලා
Back To Chorus
VERSE 2
Fmඅදුර ලොව රජ වෙලා මිනිස් Bbසිත ගොලු වෙලා
Bbවිශ්වයම Fmවී මුලා
Ebදහම ඇත සැFmගවිලාEb දහම ඇත Csus4සැගවිලා
Back To Chorus