සඳේ ඔබ
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Gm
- Time
- 2/4
- Rhythm
- pop
Ad lib
| Dm | - | Eb | - |
| F | - | Eb | Dm |
INTRO/INTER
| Dm | - | - | - |
| Gm | - | - | - |
| Cm | F | Bb | Eb |
| F | Cm | Gm | - |
| Dm | - | - | - |
| Gm | - | - | - |
CHORUS
සGmඳේ ඔබ ඇCmයිද මේ Ebයාමේ
Fඅහස කCmරා නැඟුGmණේ
සිGmතේ දුකCm හිරු Ebනිවා දැමුවේ
FනැතුවCmද ඔබ දන්Gmනේ
Dmගිනි හිරු පායා සොමි සඳ බැසලා
Dmමගෙ ලොව එCmළිය වෙDලා
VERSE 1
Abඔබ තරු වටකර Gmහිනැහෙන යාමේ
Abඈ දුර යහන් Gගැබේ
Bbරෑ නොFනිදාගෙන වැලපෙනEb මා හට
Dඔබගේ Cmකිමද පDලේ…
VERSE 2
Abසඳ දෙස බල බල Gmමා පැතු පැතුමන්
Abමෙතෙකැයි කියන්Gන බෑ
Bbහිරු Fමා දැව්වත් මාEb ලද උණුසුම
Dඅමතක කCmරන්න Dබෑ
Back To Chorus