සඳෙන් එහා

Sanden Eha Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Intro}
| G | - | - | F |
| F | - | - | G |
Chorus
Gසඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරDයේ
නුවන් ඇදී මා Cසිත දුර පාවේ
Dඇය තනි වූ ඒ කුඩා පැGලේ
[Inter}
| G | - | - | F |
| F | - | - | G |
Verse 1
Gමා ඒ අතීතේ මේ මාවDතේ
රෑ පාළු සීතේ ලා මීදුGමේ
තCනි වී ගෙවා ආ Gඒ චාරිකාවේ
Aනොසිතූ ලෙA7සේ ඈ Dමා හමුවුණේ
Chorus
Gසඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරDයේ
නුවන් ඇදී මා Cසිත දුර පාවේ
Dඇය තනි වූ ඒ කුඩා පැGලේ
[Inter}
| G | - | - | F |
| F | - | - | G |
Verse 2
Gදෑතේ වෙලීලා මා හා බැDඳී
දෑසේ කතාවේ යාවී රැGඳී
Cතනිකම නිවා දිවිGයේ පාළු යාමේ
Aපසුදා උA7දේ ඈ Dවෙන් වී ගියේ
Chorus
Gසඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරDයේ
නුවන් ඇදී මා Cසිත දුර පාවේ
Dඇය තනි වූ ඒ කුඩා පැGලේ