සැරයටියෙන් අපි

Sarayatiyen Api Chords by Vijaya Kumaratunga (විජය කුමාරතුංග), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Am
Time
4/4
Key
INTRO/INTER
| Am | - | - | G |
| G | Am | - | - |
| C | E7 | - | Am |
| G | Em | Am | - |
| E7 | - | - | - |
| Am | - | - | - |
CHORUS
Amසැරයටියෙන් අEmපි යනෙන තුරා
AmසංසාE7රේ අපිAm එකට ඉමු
Emසංසාරෙන් අGපි සමු ගන්නාදා
Cඒ ගමE7නත් අපි Amඑකට යමු
VERSE 1
AmජීවනE7 මංපෙතAm මලින් සැදී ගිය
Amයුගයක Gනොව ඔබ E7හමු වූGයේ
Dmකටු කොහොලින් පිEmරි කළල් දියේ මා
AmතනිවE7 මියෙද්Amදිය හමු වූයේ
CHORUS 2
Amමින් මතු මංපෙGත මලින් සදන්නෙමි
AmලතැවුE7ල් සෝ Amගී නෑසෙනසේ
Emපමණක් නොව මේ Gසංසාරේ
CඋපදිනE7 වුව මAmතු සංසාරේ
VERSE 2
Amමතු E7සංසාAmරේ මා හුරුබුහුටිව
Amපෙම් කGරනා කළE7 එළෙඹෙන Gදා
Dmකුලුඳුල් නැකEmතින් හමුවන පැතුමන්
Amපතනෙමු E7සසරින් Amනික්මෙනදා
CHORUS3
Amසංසිඳුවා සිGතු පහන් කරන්නෙමි
Amමේ පෙම E7කුලුඳුAmල් පෙමය සිතා
Emඑන්නෙමි පසුපGස සංසාරේ
CකැපවෙමිE7 ඔබ සිතුAm ගැනම සිතා
Back To Chorus