සීතල පින්නේ

Seethala Pinne Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත), Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | - | - | - |
| Em | - | G | - |
| Em | - | G | - |
| Am | - | - | - |
CHORUS
Amසීතල පින්Fනේ ලා Amසඳ එළියේ ගැයෙEmනා ගී සින්දූ
Emමා හදG ‍රැන්දූ ඒ ගීEm සින්දූ කව්Amදෝ පද බැන්දූ
Amසීතල පින්Fනේ ලා Amසඳ එළියේ ගැයෙEmනා ගී සින්දූ
Emඔබ හඳ Gරැන්දු මා ගීEm සිංදු මා Amසිත පද බැන්ඳු
VERSE 1
Amපුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ මතකGයි මට තවම
එවෙනී Emදවස්වල සිතුවේ නැහැ මම මෙලෙAmසින් වෙන්වීම
Amපුංචි දවස්වල කෙළිසෙල්ලම් දමතකයිG මට තවම
යෞවනයේEm අප ගෙවනා මේ කල වෙන්විය යුAmතු නොවේද
VERSE 2
Amකෝළ සිතින් කෝළ නෙතින් ඔබ මේ ඇයි Gමෙහෙම
යෞවනයේEm මල් වසන්ත ගීයද ගැයුවේ ඔබ Amමුවට
Amකෝළ සිතින් කෝළ නෙතින් සිටියත් මාG මෙහෙම
ඔබ පිEmළිබඳ සිත මාහඳ තුල ඇත ඔබ මා Amනොදනීද
Back To Chorus