සෙනෙහස ඉල්ලා

Senehasa Illa Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
Lyrics
Ashoka Kowilage (අශෝක කෝවිලගේ)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Em
Time
4/4
Key
INTRO/INTER
| Em | - | - | - |
| Em | - | D | - |
| D | - | Em | - |
| Em | - | - | - |
CHORUS
Emසෙනෙහස ඉල්ලා ලියDතඹරා ළඟ
Emහඬා වැටෙනවා මියැDසි කැලක්Em
Emකපුරු මලක පෙති සිDඳ බිඳ දැමුවා
Emමලට වඩාAm විෂ බමBmර තුඩක්Em …//
Before 2nd|Em | - |Bm |Em |
VERSE 1
Emවැහි කළුවර ඇති හැන්Amදෑ සමයDක
Bmතරුමල් පිපුණලු අAmහස් ගැබේ
Emදේවදූතයොත් හAmඬා වැටෙනDවා
Bmපෙම් මල් Emඉහිරුණු Dපාර දිEmගේ
Back To Chorus
VERSE 2
Emයෞවනයේ සිත් විෂAm කළ ප්‍රේDමය
Bmකලියුගයේ ඇත පහලAmවෙලා
Emඅසන්මතේ සිත් වැAmටහෙණු නොහැDකිව
BmපවිEmත්‍ර ප්‍රේDමය මහලුEm වෙලා
Back To Chorus
INTRO/INTER
| Em | - | - | - |
| Em | - | D | - |
| D | - | Em | - |
| Em | - | - | - |
CHORUS
*|Em | - | D | - |
| Em | - | D | Em |
|Em |Am |BDm |Em |*
Repeat *
VERSE
| Em | - | Am | D |
| Bm | - | Am | - |
| Em | - | Am | D |
| Bm | Em | D | Em |
Back To Chorus