සෙනෙහස පුදා
Senehasa Puda Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල), Sandya Bulathsinhala (සන්ධ්‍යා බුලත්සිංහල)
- Lyrics
- Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Cm
- Time
- 6/8
INTRO/INTER
| | Cm | Fm | G7 | - |
| Fm | Ab | Cm | - | |
| | Gsus | G | Gsus | Cm | |
CHORUS
Gසෙනෙහස පුදා Ebඅම්මාවEbරුන් වCmගේ
Gදහදිය හෙළා මහ සාගරය Cmවගේ
Fඔවදන් දෙවා අගනා මුතු මැණික් Cmවගේ
Gmඇති දැඩි කළා අප සමනළ පැටව් Cmවගේ
VERSE 1
Fඅක්කණ්ඩියේ පොFඩි කාCmලේ පොඩි Bbකමට/Cm/BbCm
Gකළ වරදකට වත් Abතැලුවේ නැත අපටGsus4//Cm
Cmසෙනෙහස තිබුණි උතුBb/Fරා මහමෙර උසටCm
Gපියෙකුගෙ කදුළු මුAbතු කැට වුනි දGsus4රුකමටCm
Back To Chorus
VERSE 2
Cmපියවරු සිටින Gsus4දරුවන් හට Fතනි DනැතුGවා
Cmතනි නැතුවා
Cmමව්වරු සිටින Gsus4දරුවන් හට Fතනි DනැතුGවා
Cmතනි නැතුවා
Cmමව් පියවරුන් ඉර Bb/Fහද මෙන් ළඟ Cmහිඳුවා
Gදරුවන් පාන හසAbරැළි අපහට Gsus4නැතුවාCm
Back To Chorus