සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Somapala Rathnayake (සෝමපාල රත්නායක)
- Key
- D
Intro
A
A7
G
D
Chorus
Dසිහිනෙන් ඔබ මට D7පෙනෙනවා Gනම්
අවදි නොAවී ඉන්Dනම්
Dකිසිදා ඔබේ අත D7නොලැබේ Gනම්
Aහැමදා A7තනි වෙන්Dනම්
Dසිහිනෙන් ඔබ මට D7පෙනෙනවා Gනම්
අවදි නොAවී ඉන්Dනම්
Dකිසිදා ඔබේ අත D7නොලැබේ Gනම්
Aහැමදා A7තනි වෙන්Dනම්
Inter
D D7
G
A F#m A
D
Verse 1
Dආසිරි ගී මැද D7පෝරුව Gමත හිඳ
Gමහපටැඟිලි බැඳ Amඅතපැන් Dවත්කර
Dඔබ කැඳවා යන්Gනම් නැති නම් Aතනි වෙන්Dනම්
Dඔබ කැඳD7වා යන්Gනම් Aනැති නම් A7තනි වෙන්Dනම්
Chorus
Dසිහිනෙන් ඔබ මට D7පෙනෙනවා Gනම්
අවදි නොAවී ඉන්Dනම්
Dකිසිදා ඔබේ අත D7නොලැබේ Gනම්
Aහැමදා A7තනි වෙන්Dනම්
Inter
D D7
G
A F#m A
D
Verse 2
Dජීවනේ ගමනේ D7බාධක Gදුක සැප
Gඑකසේ පිලිගෙන Amහිනැහෙනු Dමැන ඔබ
Dතනියට ලඟ ඉන්Gනම් නැතිනම් Aතනි වෙන්Dනම්
Dතනියට D7ලඟ ඉන්නGම් Aනැතිනම් A7තනි වෙන්Dනම්
Chorus
Dසිහිනෙන් ඔබ මට D7පෙනෙනවා Gනම්
අවදි නොAවී ඉන්Dනම්
Dකිසිදා ඔබේ අත D7නොලැබේ Gනම්
Aහැමදා A7තනි වෙන්Dනම්
Dසිහිනෙන් ඔබ මට D7පෙනෙනවා Gනම්
අවදි නොAවී ඉන්Dනම්
Dකිසිදා ඔබේ අත D7නොලැබේ Gනම්
Aහැමදා A7තනි වෙන්Dනම්