සිංහයෝ
- Key
- Am
Intro
--------------------------------------
Am ...
Verse 1
--------------------------------------
Amජය ටැඹ කරා අභිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙBmනා
රූප Gතෙද විදා සුරැකුම් දරා
සිංහයන් නමින් දිව්Eරා
රන් Cරුවන් බැඳී අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරFදා
සියGවරක් නොව දසවරක් තව
මේ EදේශEmයම දිනFවාGAm
Chours
--------------------------------------
Amසිංහයෝ .. සිංහFයෝ...
සිංහGයෝ .. සිංහEmයෝ...
Amසිංහයෝ .. සිංහFයෝ...
සිංහGයෝ .. සිංහAmයෝ...
Lead Solo
--------------------------------------
| Am | - | F | - |
| G | - | Em | - |
| Am | - | F | - |
| G | - | Am | - |
Verse 2
--------------------------------------
Cනිලඹර පුරා ඇඳි රූ රටා
මැව් ජය ගී අද නුFඹේ
වංGකගිරියෙන් හමන සුළඟේ
රැඳුනු ගී අද නුAmඹේ
අසනී වැසි හඬගා හඬද්දී
පෑයූ රන් හිරු Bmසේ
නුGඹේ නමින් මේ යදින්නේ
ජය පත දේශAmයේ
Verse 3
--------------------------------------
Cදේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් දෙFනා
ඔද Gවැඩුවද සන්තොසින්
සෙනවියන් නුඹ රකිAmන
සිංහයන් නම් පෙළහරින්
නෙක හරඹයන් මවBmලා
සකි Gසඳේ පවසම් මෙසේ
දිනවමි අපේ ලංAmකා