සිතින් සිනා සිසී
Sithin Sina Sisi Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Lyrics
- Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- E
Chorus
Eසිතින් සිනා සිසී අතැඟිලි F#Mඅල්ලලා
Aඑන්න යන්න මල්B මාවතේEB7
Eසවන් පුරා සෙමින් රහසින් කියන්නF#mදෝ
Aපුංචි ආදBරේ කතන්දරේE
Verse 1
Bආදරේ නමිB7න් දිලෙන පහනේE පහන් සිලේ
Aදීප්ති Bබින්දුවයි ඔබ EනයE7නේ
Amඒ පහන් වැDටේ එළිය අප හාG සිනාසුC#mණා
Aයොවුන් ලොB7වේ හැඟුම් Eසුන්දරයි
Chorus
Eසිතින් සිනා සිසී අතැඟිලි F#Mඅල්ලලා
Aඑන්න යන්න මල්B මාවතේEB7
Eසවන් පුරා සෙමින් රහසින් කියන්නF#mදෝ
Aපුංචි ආදBරේ කතන්දරේE
Verse 2
BරාB7ත්‍රියේ රිEදී පොකුරු තරුවේ ඇඳී තියේ
Aරත්තBරන් රුවින් Eපෙම්E7 රේඛා
Amජීවමාන වේ Dසුවඳ හිGරිමල් යොවුන් C#mවියේ
Aපෙමේ සුසුම්B7 පවා සුන්Eදරයි
Chorus
Eසිතින් සිනා සිසී අතැඟිලි F#Mඅල්ලලා
Aඑන්න යන්න මල්B මාවතේEB7
Eසවන් පුරා සෙමින් රහසින් කියන්නF#mදෝ
Aපුංචි ආදBරේ කතන්දරේE