සොඳුරු සිතුවම්
- Lyrics
- Vidura Dias (විදුර ඩයස්)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Dm
Intro
| Dm | - | Am | - |
| Dm | - | Am | - |
| F | - | Gm | - |
| Dm | - | - | - |
Chorus
Dmසොඳුරු සිතුවම්,C කුරුළු ගී වැල්
Bbසුවඳ මල් රොන්, Amසිහිල් නලරැල්
Dmඑක මිටින් ගෙCනැවී, Bb ඔබේ හිAmතේ ඉහිDmරමි
Dmසොඳුරු සිතුවම්,C කුරුළු ගී වැල්
Bbසුවඳ මල් රොන්, Amසිහිල් නලරැල්
Dmඑක මිටින් ගෙCනැවී, Bb ඔබේ හිAmතේ ඉහිDmරමි
Inter
| Dm | - | Am | - |
| Dm | - | Am | - |
| F | - | Gm | - |
| Dm | - | - | - |
Verse 1
මේ Fදාහයේ දාඩිAmයරේ
Gmහිරුගේ Bbමඟ අවුAmරා
සද Bbගෙනැත් Amතබමින්
Fසද Amඑලිය නාමින්C
Chorus
Dmසොඳුරු සිතුවම්,C කුරුළු ගී වැල්
Bbසුවඳ මල් රොන්, Amසිහිල් නලරැල්
Dmඑක මිටින් ගෙCනැවී, Bb ඔබේ හිAmතේ ඉහිDmරමි
Verse 2
රතු Fපාට හැන්දෑAmවේ
Gmදෑස Bbදෙස නොබAmලා
වෙන්වෙBbලා Amඅවුදින්
Fසිහින AmසිතුමිනC කින්