සුදු මුතු රළ පෙළ

Sudu Muthu Rala Pela Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ), T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
7/8
Key
INTRO/INTER
| F | - | Dm | - |
| Am | - | F | - |
| F | Gm | - | - |
| Dm | F | - | - |
CHORUS
Fසුදු මුතු රළ පෙළ කිඳුරුDm කොදෙව්වේ
Cපාවඩ පGලස එFලාDm
Dmසිඳුලඳ Gmගෙනදුන් මුතු Fකැකුලක් සේ
Fඔබ මට Cතිලිණ වෙFලා
INTER
| F | - | Am | Dm |
| G | F | - | - |
| Am | - | Dm | - |
| F | - |
VERSE 1
Gmයුගදිවි වැල්Dmලේ අඳුරු Fඉස්සව්වේ
Fමුකුලිත සිතැඟි සලා
Dmඅරුණැල්ලFක්සේ
Dmඅරුණැල්ලක්සේ  Amනුඹ මිණ පායා
Fසනහස ජGනිත කFළා
Back To Chorus
VERSE 2
Gmසැඩ රළ රැල්ලේ සැDmලෙන කැදැFල්ලේ
Fරැඳුනෙමි සරණ සොයා
Dmපවනැල්ලක්Fසේ
Dmපවනැල්ලක්සේ නොමAm හැර ආවෙමි
Fඔබ හද Gසැදෙන තුFරා
Back To Chorus