අම්මා සඳකි
- Lyrics
- Malani Jayaratne (මාලනී ජයරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 3/4
INTRO / INTER
| G | - | - | - | Am | - | - | - |
| D | - | - | - | D7 | G | - | - |
CHORUS
Gඅම්මා සඳකි මම ඒ ලොව Amහිරුය රිදී
Gඒ ඉර හඳෙන් Dනුඹෙ ලෝකය එGලිය වුනී
GරැකුමටEb+ පුතුEන් දිවිAmයේ දුක් ගැහැට විඳී
Dපිය සෙනෙහසට D7කව් ගී Gලියැවුනා මදී
VERSE 1
Gසිරුරේ දුවන්නේ මගෙ Amලේ නොවැ පුතුනේ
Gකුසයේ නොදැDරුවත් දිවි බGර මට දැනුනේ
GමහමෙරEb+කට උසEයි දරු පෙම Amහද පතුලේ
Dපුදුමයි පුD7තුනි කිම මගෙG ලේ කිරි නොවුනේ
VERSE 2
Gමවකට මුවාවී නුඹ වෙතAm දිරි දුන්නේ
Gමම වෙමි පුතුDනි එය මා Gපමණයි දන්නේ
Gපිය සෙනෙEb+හස නැEතිද දරුවAmනි හඳුනන්නේ
Dඅම්මාවරුD7න් පමණද මතුG බුදු වන්නේ