මේ අයුරින් අපි

Ayurin Api Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Dm/C | Bb/C |
| Dm | - | - | - | Dm | Gm | Dm | C |
| Dm | - | - | - |
CHORUS
Dmමේ අDයුරින් Gඅපි Dසංසාරේ
Cආදරයෙන් හමුDmවෙන්න ඇතී
Dmමේ අDයුරින් Gඅපි Dදවසක් දා
Cසසර මගදි වෙDmන්වෙන්න ඇතී
INTER
| Dm | G | Dm | C | Dm | G | Dm | - |
| Dm | - | - | - |
VERSE 1
Gසාලිය මාDmලා පෙම්බැඳිදා මං
Dmසිටු කුමරෙCකුවී ඉDmන්න ඇතී
| Dm | G | Dm | - |
Dඒ සිටු කුලGයේ කුමරිය වී ඔබ
Cමේ ලෙස මට Dmරිදවන්න ඇතී
VERSE 2
GඅපරාජිතයැDmයි ඔබ පිදු ප්‍රේමය
Dmපුදසුන මත පCරවෙන්Dmන ඇතී
| Dm | G | Dm | - |
Dසාගර ජලයත් Gමදි හැඬුවා මම
Cඔබ හින්දා ඔDmබ දන්නෙ නැතී
VERSE 3
Gආත්ම ගනනේ ඔDmබෙ පය පාමුළ
Dmමගෙ කඳුලින් Cසේදෙන්Dmන ඇතී
| Dm | G | Dm | - |
Dඑදත් මගේ දුGක් ආයාචනයට
Cඅද මෙන් ඔබ හිDmනැහෙන්න ඇතී