දෛවයේ සුළි සුළගේ
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| D | - | - | - | - | - | Em | - |
| G | - | - | - | A7 | - | D | - |
CHORUS
Dදෛවයේ සුළිC සුළගේD වෙලී
Dජීවිතේ පැCතු පැතුDමන් සිඳී
Emමා කෙරේ බැඳී සෙනෙහෙA බිඳී
ඇය යාවි Dඇදී ... A ඇය යාDවි ඇදී
VERSE 1
DපාළුGවූ මා සිතින්D - Gචේතනා ගිලිහෙමින්
නිමAවූ අපේ -G ආදරේA7 වේදනා Dගෙනේ
VERSE 2
DවාලුකාG මිරිගුවෙDන් - Gමංමුලාවූ ලෙසින්
තනිAවී මෙසේ -G මා ලA7යේ ප්‍රර්Dථනා සිඳේ