අප හමුවූවත්
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| G | - |
| G | Bm | Em | G |
| G | Bm | Em | - |
| G | D | G | - |
CHORUS
අප Gහමුවූවත් නොවුAmණත්D කාලCය ගDතවී යනවා
අප Dතනිවූවත් නොවුණCත් ලොව AmඑකDසේ Gපවතිනවා//
INTER
| G | - | Am | - |
| D7 | - | G | - |
| Em | - | Am | - |
| D | - | G | - |
VERSE 1
Gලොව මල් පිබිදෙන්නේC යළි පරAmවෙන්නට නම්
Dඅප හදවත්C එක්වන්නෙත් වෙන්වGන්නට නම්
යළිG වෙD7න්වන්Gනට නම්
VERSE 2
Gපෙරුම් පුරා හමුවන්Cනෙත් දිAmගු කලෙකින් නම්
Dහමුවූවත්C යළි සැණෙකින් වෙන්Gවී යයි නම්
අප GයළිD7 තනිGවේ නම්
Back To Chorus