දෙගොඩ තලා
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| F | - | Eb | F |
| Gm | - | F | - |
| C | F | F/Bb | Bb/F |
CHORUS
Fදෙගොඩ තලා ගඟ ගලා
Fමෙගොඩ ගොඩේ ඈ හිGmඳී
Ebතොටුපලේ Bbගං ඉFවුරේ
Gmමා තනිවමEb මද අFඳුරේ//
VERSE 1
Fමේ ගඟ ගලා ගියේ
Fඅපි පුංචි ළමුන් දවසේ
Bbඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
Fආදර C7ඒ ගඟ Fනෑ අCද Fනෑ
VERSE 2
Fමේ ඔරු කඳේ නැගී
Fබොර පාට දියේ තනිවී
Bbමා මෙහා ඉමේ ඈ එහා ඉමේ
Fබාධක C7මේ ගඟ Fතාම CගලFයි