සුදු සඳුන් මලක

Sudu Sandun Malaka Chords by Chamara Weerasinghe (චාමර වීරසිංහ)
Key
Gm
Time
6/8
Key
INTRO/INTER
| Gm | Dm | Gm | C |
| F | Bb | Gm | - |
| Gm | F | Bb | Gm |
| Bb | Gm | - | - |
CHORUS
සුGmදු සඳුන් මලක සුවඳ Fදිගේ සිතD7 පැටලෙනවා
මට Fකඳුළු දිD7දී නුඹෙ Ebසුවඳට තව GmලංවෙD7නවාGm
ඒ අGmතීතයේ Fසිතුම් පෙලුම් මට රිදවනවා
ඒ D7අතීතයේ සිතුම් පෙලුම් මGmට රිදවනවා
VERSE 1
Cmසදුන් සුFවද තවරාCmගෙන ඔය වත Fකමලේ
ලැසිEb ගමන් ලFතාවෙන් ආවා හැම Gmහැන්දෑවේ
අපිGm අනන්තය Fට යන්න නොවේ පාරමී පිරුවේ
නුඹCm මටත් හොරෙDmන් කොහෙද ගිFයේ නෑ මGmට කීවේ
Back To Chorus
VERSE 2
Cmරිදුම් Fදිදී පෙරCmදා ගැන මම Fසිතන්නෙමි
ඒ වේEbදනාව Fසතුටක් ලෙස අද Gmවිදින්නෙමි
ඔබ Gmයන්න ගියFත් මට පිටුපා දුක් නොවන්නෙමි
අද Cmසදුන් මලDmක සුවද මFගේ තනිGm රකින්නෙමි
Back To Chorus